නවතම පුවත්

නගර නිර්මාණයට ඩ්‍රෝන් සහය

අසංක

අසංක

නගර නිර්මාණය සඳහා යොදාගැනෙන සිතියම්කරණයට ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගැනීමට රජය පියවර ගෙන තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද නගර නිර්මාණය සඳහා යොදාගැනෙන සිතියම්කරණය වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.

ඒ සඳහා ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගැනීම පිළිබඳ වැඩමුළුවක් පසුගියදා පැවැත්විණ.

ඒ සඳහා අවශ්‍ය උපදේශන සහාය දුන්නේ කෘෂි තාක්ෂණ ප්‍රවර්ධන මධ්‍යස්ථානයයි.

DEARO MAIN IMAGE
Dearo Investment වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස Asia Miracle සම්මාන දිනයි
IIHS-3
IIHS සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට වෘත්තීය ගමන් මඟ තෝරා ගැනීමට දොර විවර කරයි
rice & curry
ලෝකයේ හොඳම බත් වර්ග 10 අතරට ශ්‍රී ලංකාවේ 'රයිස් & කරි'
image-11
ශ්‍රී ලංකාව තිරසර සංවර්ධනයක් කරා මෙහෙයවන වාර්තාව මෙන්න
Tourism
සංචාරක ආදායම 78%කින් ඉහළට
image-9
නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලේ මංගලාභි⁣ෂේක මංගල්‍යය
image-8
ක්ලබ් වසන්තගේ අවසන් සේයාරුව ...
1623316357-Health-trade-unions-to-go-ahead-with-strike-action-L
වෘත්තීය සමිති 200ක් පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි!
image-7
ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් ඉඟියක් !
image-6
'සුදු'වෙන්නේ බලාගෙනයි !