නවතම පුවත්

ප්‍රමෝද්‍යගේ විශේෂ හෙළිදරව්ව මෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ක්‍රිකට් ක්ෂේත්‍රයේ වත්මන් අර්බුදය පසුපස සැඟව ඇති සත්‍ය අනාවරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් සුවිශේෂී හෙළිදරව්වක් සිදුකර තිබේ.

ලිපියක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

මෙම කුමන්ත්‍රණ නොයෙකුත් අරමුණින් ක්‍රියාත්මක වූ ඒවා බවත් එම කුමන්ත්‍රණ පසුපස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය සඳහා වන බල පොරයන්ට සබැඳි පුද්ගලයන්ද, තරග පාවාදීමේ සූදුවේ නිරත තැරැව්කරුවන්ද, හුදු ආත්මාර්ථය මත පදනම්ව  ජාතික කණ්ඩායම තුළ තම ස්ථානය තහවුරු කරගැනීමට 
වෙර දරණ පුද්ගලයින්ද සිටින බවත් ඔහු සිය ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මෙලෙස නිකුත් කළ එම ආන්දෝලනාත්මක ලිපිය පහතින්,

AI
න්‍යෂ්ටික අවි පාලනය AI අතට ගනියි ද ?
Covid India
ඉරානය ගැන ඉන්දියාවේ ප්‍රකාශය මෙන්න !
image-6
ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය ISIS ත්‍රස්තයින් ගැන තොරතුරු රැසක් හෙළිවේ !
inflat
ජාතික උද්ධමනයේ සුළු වැඩිවීමක් !
image-4
ඉන්දීයාවේ ප්‍රමුඛතම මාධ්‍යවේදීන් කණ්ඩායමක් දිවයිනට ! 
CENTRA
භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි !
samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !