නවතම පුවත්

මහේෂ්-අනුර-රොහාන් එක්වීමේ සූදානමක්- ජනපති සටනින් 2ක් ඉවතට?

අසංක

අසංක

හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා ජනපති අපේක්ෂකත්වය දරන ජාතික ජනතා ව්‍යාපාරය , අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දරන ජාතික ජන බලවේගය සමග එක්වීමට සැලසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී .

ඒ අනුව දැනටමත් ඒ පිළිබඳව දෙපාර්ශවය අතර සාකච්ජා ආරම්භ කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටී .

එම සාකච්ජා සාර්ථක වුවහොත් මහේෂ් සේනානායක මහතා ජනාධිපතිවරණ සටනින් ඉවත්වනු ඇති බවටද තොරතුරු වාර්තාවේ.

එසේම රොහාන් පල්ලෙවත්ත මහතා නායකත්වය දරන ජාතික සංවර්ධන පෙරමුණද , මේ වනවිට ජාතික ජන බලවේගය සමග සාකච්ජා ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තාවේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි