මෙරට 36 වැනි කොරෝනා මරණයත් වෙයි

Picture of අසංක

අසංක

මෙරට 36 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි.

මියගොස් ඇත්තේ 84 හැවිරිදි කඳාන පදිංචි කාන්තාවකි.

ඇය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට IDH රෝහලට ඇතුළත් කර ඇත.

කොවිඩ් නිවුමෝනියා තත්ත්වය හේතුවෙන් ඇය මියගිය බවට තහවුරු කෙරේ.