නවතම පුවත්

යළි ජාතික ආණ්ඩුවක්? ශ්‍රීලනිප හා එජාප රහස් සාකච්ඡා

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ජාතික ආණ්ඩුවක් යලි බිහි කිරීම පිළිබඳව සාකච්ජා කිරීම සඳහා ශ්‍රී නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් අතර විශේෂ රහස් හමුවක් මෙම සතිය තුල පැවැත්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අයවැය අවසන් ජන්ද විමසීම පැවැත්වෙන ලබන 05 දිනට පෙර ජාතික ආණ්ඩුව ගොඩනැගීම පිලිබඳ අවසන් තීරණයක් ගැනීමට මෙම දෙපිරිස සැලසුම් කර ඇති බවද වාර්තාවේ.

මේ අනුව පාර්ලිමේන්තුව තුලද යම් තනතුරු කිහිපයක් සංශෝධනය කිරීම පිළිබඳවද දෙපිරිසේ අවධානය යොමුවෙනු ඇත. විසේශයෙන්ම විපක්ෂ නායකධූරයෙහි වෙනසක් සිදුකිරීම පිළිබඳවද දෙපාර්ශවය අතර සාකච්ජා පැවැත්වෙනු ඇති බව වාර්තාවේ.

කෙසේ වෙතත් ජාතික ආණ්ඩුව ගොඩනැගීම පිලිබඳ මෙම සාකච්ජාවන්ට ශ්‍රිලනිපයේම තවත් ප්‍රබලයින් පිරිසක් දැනටමත් විරෝධය දක්වා ඇති බවද එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

IIHS-sinhala
තරුණ පරපුර බල ගැන්වීමට IIHS ආයතනය Young Entrepreneurs Hub දියත් කරයි
IIHS-6
ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය බල ගන්වන IIHSආයතනයේ 16 වැනි උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්වේ
IIHS-5
IIHS මුඛ සෞඛ්‍යය හා දන්ත චිකිත්සාව පිළිබඳ වෘත්තීයවේදී උපාධි පාඨමාලාව දියත් කරයි
vehicles
අලුත් බදු නිසා වාහන මිල තවත් ඉහළට !
electric car
විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ගැන විගණනයක්
image-14
රනිල්ට වෙන්කළ මුදලම අනුරටත් වෙන්කරලා !
Cinnamon-Hospitality
ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නවතම විප්ලවයක් ඇතිකරමින් Cinnamon Hospitality Academy ආරම්භවේ
image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.