නවතම පුවත්

රු. බිලියනයක Beliatha සූර්යබල ව්‍යාපෘතියට විදුල්ලංකා ගිවිසුම් අත්සන් තබයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හම්බන්තොට ඉදිකිරීමට නියමිත Beliatha Solar Power බලාගාරය සඳහා මෙරට ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සහ SELTech International (Pvt) Limited සමඟ ගිවිසුමකට එළඹි බව නිවේදනය කර සිටී.

මෙගාවොට් 4.9ක බලශක්තියක් මෙම Beliatha Solar Power බලාගාරය හරහා ජනනය කිරීමට නියමිතය.

පසුගිය 2024 මැයි 31 වන දින මෙම ගිවිසුම සඳහා අත්සන් තබා ඇති අතර මෙය දළ වශයෙන් රු. බිලියන 1ක ආයෝජන ව්‍යාපෘතියකි.

මෙම ව්‍යාපෘතිය සඳහා විදුල්ලංකා පීඑල්සී සහ SELTech International (Pvt) Limited සහයෝගීතාවයෙන් Beliatha Solar Project (Pvt) Ltd සමාගම පිහිටුවනු ලබන අතර එම සමාගමේ 50.1% ක බහුතර කොටස් හිමිකාරීත්වය විදුල්ලංකා පීඑල්සී විසින් දරනු ඇත.

DEARO MAIN IMAGE
Dearo Investment වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස Asia Miracle සම්මාන දිනයි
IIHS-3
IIHS සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට වෘත්තීය ගමන් මඟ තෝරා ගැනීමට දොර විවර කරයි
rice & curry
ලෝකයේ හොඳම බත් වර්ග 10 අතරට ශ්‍රී ලංකාවේ 'රයිස් & කරි'
image-11
ශ්‍රී ලංකාව තිරසර සංවර්ධනයක් කරා මෙහෙයවන වාර්තාව මෙන්න
Tourism
සංචාරක ආදායම 78%කින් ඉහළට
image-9
නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලේ මංගලාභි⁣ෂේක මංගල්‍යය
image-8
ක්ලබ් වසන්තගේ අවසන් සේයාරුව ...
1623316357-Health-trade-unions-to-go-ahead-with-strike-action-L
වෘත්තීය සමිති 200ක් පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි!
image-7
ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් ඉඟියක් !
image-6
'සුදු'වෙන්නේ බලාගෙනයි !