නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

රූබල් රුපියල් කරගන්න බැරුව තල්පේදී රුසියානුවෝ ගැටෙති

අසංක

අසංක

තල්පේ හන්දියේ පිහිටි ජැක් ඇන්ඩ් නෙල්ලි විලා හීදී රුසියානුවන් සිව් දෙනෙක් විසින් රුසියානුවෙකුට පහරදී රුපියල් ලක්ෂ 38ක මුදලක් කොල්ලකා ඇත.

මෙම පහරදීම සිදුව ඇත්තේ පසුගිය 09 වෙනිදා සවස් කාලයේදීය.

පහරකෑමෙන් තුවාල ලැබූ Vitawii Knirz නැමැති රුසියානුවා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ගනු ලබයි.

මෙම රුසියානුවන් මෙරට රැදී සිටිමින් නීති විරෝධි ලෙස විනිමය හුවමාරුකටයුතු වල නිරතව සිටින මොවුන් අතර රුසියානු රූබල් ශ්‍රී ලංකා රුපියල්වලට මාරුකිරීම සම්බන්ධයෙන් ඇතිවුණු ආරවුලක් මත මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය කියයි.

මෙතෙක් මෙම පහරදීමට සම්බන්ධ රුසියානුවන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන නැත.

image-4
ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් .
image-3
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා නිර්මාණයක්- උඩරට දුම්රිය ගමනද සීමාකෙරේ !
image-1
ප්‍රබල අකුණු තත්වයක් !
image
IMF ගිවිසුම වෙනස්කලේ නැහැ - රජය පිළිගනී !
image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය