නවතම පුවත්

ලීට්‍රෝ ගෑස් හිස් සිලින්ඩර් තැන්පතු මුදල් ගැන දැනුම් දීමක්

අසංක

අසංක

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් අලුතින් මිලදී ගන්නා හිස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමේදී ගෙවිය යුතු තැන්පතු මුදල් ප්‍රකාශයට පත් කර තිබේ.

ලිට්‍රෝ සමාගම පැවසුවේ මෙම තැන්පතු මුදල් 2022 ජූලි 29 වැනි දින සිට වලංගු වන බවයි.

නව තැන්පතු මුදල පහත පරිදි වේ.

2.3Kg: 7,000/=

5Kg: 11,000/=

12.5Kg: 14,000/=

37.5Kg: 35,000/=

GDP
මෙරට ආර්ථිකයේ වර්ධනයක්
image-5
ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට තරු පංතියේ හෝටලයක අගනා අත්දැකීමක්
image-4
Earthfoam සමාගම සිය රබර් ගොවීන්ගේ දරුවන් 1,900කට රු. මිලියන 15කට වැඩි වටිනාකමකින් යුතු පාසැල් බෑග් හා පොත් පිරිනමයි.
image-3
වසර හතරකට පසු ජපානයේ Sri Lanka Festival ජූනි 15/16.
imf ddr
IMF වෙතින් සුභ පණිවුඩයක් !
electricity
ලංවිම යෝජනා කළ ලබන මාසේ සිට අඩුවන විදුලි ගාස්තුව
image-1
රු. බිලියනයක Beliatha සූර්යබල ව්‍යාපෘතියට විදුල්ලංකා ගිවිසුම් අත්සන් තබයි
remittens
විදෙස් ශ්‍රමිකයන් මැයි මාසෙට ඩොලර් මිලියන 544 ක් එවයි
image
ළඟදීම ශ්‍රී ලංකාවට එන ඉලෝන් මස්ක්ගේ StarLink ගාස්තු මෙන්න..
BWIO-1
Business World Internationalසම්මාන උළෙලටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ