අසංග ප්‍රියමන්තට “ගෞරව සම්මානයක්”

ජනප්‍රිය ගායක අසංග ප්‍රියමන්ත පීරිස් “කලාභූෂණ ජනරංජන කීර්ති ශ්‍රී දේශමාන්‍ය “ගෞරව නාමයෙන් පිදුම් ලබා ඇත මනුෂ්‍යත්වය උදෙසාවන ගෞරව ප්‍රණාමයක් ලෙසින් මෙම ගෞරව නාමය, අමරපුර ශ්‍රී සද්ධම්මවංශ නිකායේ අනුනායක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් අතින් අසංග ප්‍රියමන්ත වෙත ලබා දී ඇත මෙම ගෞරව නාමය සහිත සන්නස් පත්‍රය ,පිරිනැමුණේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවති විශේෂ උත්සවයකදීය…

ඉන්දියාවේ මත්පැන් ජාවාරමට එරෙහිවූ මාධ්‍යවේදියා ඝාතනයට ලක්වේ !

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ක්‍රියාත්මක මත්පැන් මාෆියාවට එරෙහිව කටයුතු කල එරට සුප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු වූ සුලාබ් ශ්‍රී වාස්තව  මහතා පෙරේදා රාත්‍රියේදී අභිරහස් අන්දමින් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී . මෙලෙස මරණයට පත්වීමට පෙර දිනයේද ස්රිවාස්තව මහතා , තමාට මරණ තර්ජන ඇති බවට පොලිසියට දැනුම්දී ඇතැයිද වාර්තාවේ . උත්තර් ප්‍රදේශ්  තුල මත්පැන් ව්‍යාපාරය…

ඉන්දීය සංස්කෘතික කේන්ද්‍රයේ තබ්ලා ප්‍රසංගය 21 දා සජීවීව !

  ලෝක සංගීත දිනය නිමිති කරගනිමින් ලබන 21  දින අන්තර්ජාලය ඔස්සේ විශේෂ තබ්ලා වාදන  ප්‍රසංගයක් පැවැත්වීමට මෙරට ඉන්දීය සංස්කෘතික කේන්ද්‍රය හෙවත් ස්වාමි විවේකානන්ද සංස්කෘතික කේන්ද්‍රය කටයුතු යොදා ඇත . සංස්කෘතික කේන්ද්‍රයේ ෆේස් බුක් පිටුව හරහා 21 දින සවස 6 ට මෙම තබ්ලා ප්‍රසංගය ආරම්භවීමට නියමිතව ඇත . ඔස්කාර් සම්මානයට පවා නිර්දේශ වුනු ඉන්දියාවේ බිහිවුණු  විශිෂ්ඨතම…

චමුදිතට එරෙහිව චන්දිමාල්ගෙන් නඩුවක් !

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා අධිකරණයට අපහාස කළ බවට සහ නිරෝධානය නීති උල්ලංඝනය කළ බවට අධිකරණය වෙත  පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත . මෙම පැමිණිල්ල සිදුකර තිබෙන්නේ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා සහ ඔහුගේ නීතිඥයන් විසිනි. චන්දිමාල් ජයසිංහ මහතාගේ නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ  චන්දිමාල් ජයසිංහ මහතා විසින් සංවිධානය කළ උපන් දින සාදයට…

රංගනයට පෙම් බඳින නිරූපිකාව , මධූ…..

මේ ඉන්නේ මධූ , මධූ දිසානායක , මෙයා මේ දවස්වල  නැගී එන ,ජනප්‍රිය නිරූපිකාවක් , අලුත් වෙළඳ දැන්වීම් කිහිපයකම වගේ අපිට මධූව දැකගන්න පුළුවන් … නිරූපණ ක්‍ෂේත්‍රයෙන් තවත් ඉහළට එන්න වගේම සිනමා හා ටෙලි නාට්‍ය රංගනයට එකතුවෙන්නත්   මධූ ගේ හිතේ  බලාපොරොත්තුවක් තියෙනවා … අපි ඇයගේ ඒ බලාපොරොත්තු ඉටුවෙන්න කියා ප්‍රාර්ථනා කරමු …. . බලන්න මධූ…

රවින්ද්‍රනාත් තාගෝර්තුමාගේ 160වන ජන්ම දින සංවත්සරය  ශ්‍රී ලංකාවේදී සැමරේ

  මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මැතිතුමා සහ මහ කොමසාරිස් කාර්යාලයේ සෙසු නිලධාරීන් 2021 මැයි 7 වන දිනට යෙදුණු ගුරුදේව් රවින්ද්‍රනාත් තාගෝර්තුමාගේ 160වන ජන්ම දින සංවත්සරය නිමිත්තෙන් එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. ගුරුදේව් තාගෝර්තුමා හැකියා රැසක අසහාය සම්පිණ්ඩනයක් බව මහ කොමසාරිස්තුමා මෙහිදී පැවසීය. . මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ වාර්ෂික හින්දි සඟරාව…

රංජන් මානසිකව වැටිලා ! දිවි නහගන්නත් උත්සාහ කරලා ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ,ඔහු  රඳවා සිටින අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ දී සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බව සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි . සිර දඬුවම් ලැබීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා දැඩි මානසික කඩා වැටීමට ලක්ව ඇති බවටද මේ වනවිට තොරතුරු වාර්තාවේ කෙසේ හෝ ජනාධිපතිවරයාගෙන් ජනාදිපති සමාව ඉල්ලා දෙන්නයි රාමනායක මහතා ,  විපක්ෂ…

කැරොලයින් ජූරිගේ කිරුළ දෙවැනියාට පිරිනමයි

ලෝක විවාහක රූ රැජිණ කිරුළ කැරොලයින් ජූරි විසින් යළි භාර දීම නිසා එම තරගයේ දෙවැනියා වූ අයර්ලන්ත කාන්තාවක වන Kate Schinder වෙත පිරිනැමූ බව එම සංවිධානය නිවේදනය කරයි.

” 71 කැරැල්ලට පනහයි ” කෘතිය එළිදකී

ව . අ . සරත් ලාල් කුමාර විසින් රචිත ” 71 කැරැල්ලට පනහයි ” නම් කෘතිය පසුගිය ( 05 ) දා නුගේගොඩ ” දුයිෂෙන්ගේ පොත් හලේදී ” ජනගත කෙරින .එහිදී  කතෘ  ,සරත් ලාල් කුමාර විසින්  එම කෘතිය  , දෙවන පරපුර ව්‍යාපාරයේ නායක උවිඳු විජේවීර වෙත පිළිගන්වන අයුරු ජයාරූපයේ දැක්වේ.    

දික්කසාදය හරස් වී විවාහක රූ රැජිණ කිරුළ ගැලවෙයි

ශ්‍රී ලංකා විවාහක රූ රැජන තේරීමේ අවසන් තරඟය කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ඊයේ රාත්‍රියේ අවසන් වූයේ උණුසුම් තත්ත්වයක් ඇති කරමින් කිරුළ පැළ්ඳූ සැණින් එය ගලවා වෙනත් අයකුට කිරුළ පැළඳීමෙනි.

කොරෝනා සමයේ, ආදායම් වාර්තා බිඳිමින් ඉදිරියට යන “කලම්බෝ”

(මේ දිනවල සාර්ථකව තිරගත වන “කලම්බෝ” චිත්‍රපටය පිළිබඳව එහි නිෂ්පාදක අනූෂ සංජීව එදිරිමුණි සමග කල සම්මුඛ සාකච්ජාවකි .)   කොහොමද මේ දවස්වල චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර ? ඔව් , කොරෝනා තත්වය මැද්දේ වුනත් මේ චිත්‍රපටයට ඉහල ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා , ඒ ගැන හරිම සතුටුයි . මේ චිත්‍රපටය දැක්කට පස්සේ ඒ ගැන ලොකු කැමැත්තක මගේ හිතේ…

උතුර දකුණ යා කරන සම්මාන උළෙලක් !

ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා සංහිඳියාව වැඩිදියුණු කිරීමේ අරමුණින්  සංවිධානය කෙරෙන ජාත්‍යන්තර  මානව හිතවාදී විශිෂ්ඨතා මාධ්‍ය සම්මාන උළෙල එළඹෙන 28 වන ඉරුදින කොළඹ මැකලම් මාවතේ පිහිටි  තැපැල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ . ජාත්‍යන්තර මානව හිමිකම් මාධ්‍ය සංවිධානය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේ විශේෂත්වය වන්නේ , ශ්‍රී ලංකාව තුල වෙසෙන සිංහල , දෙමල…