නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

ලොව පුරා සිදුවන ගුවන් අනතුරුවල පැතිකඩක්

අසංක

අසංක

2023 වසර වනවිට ලොවපුරා දිනකට ගුවන් අනතුරු 5ක් පමණ සිදුවන බවට අනාවරණය වී තිබේ.

දිනකට ගුවන් අනතුරු කීයක් සිදුවේද? ගුවන් යානා කොපමණ කඩාවැටෙනවාද? යන්න පිළිබඳ අමෙරිකානු ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ (FAA) අධ්‍යයනයකට අනුව මේ බව හෙළිවී ඇතැයි Executive Flyers නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

මෙම සංඛ්‍යාලේඛනයට සාමාන්‍ය ගුවන් සේවා ඇතුළත් වන අතර වාණිජ ගුවන් යානා කඩාවැටෙන්නේ ඉතා කලාතුරකිනි.එම වාර්තාවට අනුව වැඩිම ගුවන් අනතුරු සිදුවූ ගුවන් යානා වර්ග පහතින් දැක්වේ.

වසරකට ගුවන් යානා කඩා වැටීම් සංඛ්‍යාව බොහෝ දුරට ස්ථාවරව හෝ අඩු වී ඇති බව දැක ගත හැකිය. ගුවන් යානයක් තවත් ගුවන් යානයක ගැටීමේ අනතුරුත් ගුවන් යානා නිවාස හා ගොඩනැගිලිවලට කඩාවැටීමේ අනතුරුත් දුර්ලභ බව එම වාර්තාවේ දැක්වේ.

ගෙවුණු වසර 12ක් තුළ වාර්ෂිකව සිදුවූ ගුවන් අනතුරු සංඛ්‍යාව පහතින්.

දත්ත දෙස බැලුවහොත් අපට පෙනෙන්නේ පියාසර කරන මුළු මගීන් සංඛ්‍යාවට සාපේක්ෂව ගුවන් අනතුරුවලින් සිදුවවන මරණ සංඛ්‍යාව අඩු වී ඇති බවයි.

Source – Executive Flyers, September 19, 2023 report

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)