BREAKING NEWS


Share now!

මානව හිමිකම් කඩකිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ සමාජිකයින් දෙදෙනෙකුට අමෙරිකා එක්සත් ජනපදය සංචාරක තහනම් පනවා ඇත

එලෙස අමෙරිකා විසින් සංචාරක තහනම  පනවා ඇත්තේ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වු චන්දන හෙට්ටිආරච්චිට සහ යුද හමුදා සැරයන්වරයෙකු වූ සුනිල් රත්නායකටයි.

2008 – 2009 කාල සීමාවේදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී තරුණයින් 11 දෙනෙකු ඝාතනය කිරීමේ සිදු වීමට අදාලව චෝදනා කරමින් නාවික හමුදා නිලධාරී චන්දන හෙට්ටිආරච්චිට එම තහනම පනවා තිබෙ. සැරයන් සුනිල් රත්නායකට එල්ල වී ඇති චෝදනාව වන්නේ 2000 වසරේ දෙසැම්බර් මාසයේදී සිවිල් වැසියන් 08 දෙනෙකු ඝාතනයට අදාලවය.