නවතම පුවත්

සජිත් ඉල්ලා එජාප මහලේකම්ට ලිපියක් – අවසන් තීන්දුවකට එන්නැයි කරූ කියයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

විපක්ෂ නායක ධූරයට සජිත් ප්‍රේමදාස මහතා පත්කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් 57 දෙනෙකුගේ අත්සන් සහිතව ලැබුණු ලිපිය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් වෙත යොමුකළ බව කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනය කර සිටී .

, විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර අවසන් එකඟතාවකින් පසු ගනු ලබන තීරණය තමා වෙත දැනුම්දිය යුතුව ඇති බවද කතානායකවරයා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

ඒ පිළිබඳව මේ මීළඟ පාර්ලිමේන්තු දිනයේදී ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විපක්ෂ නායක ධුරය නිල වශයෙන් බලාත්මක වන බවද ඔහු සඳහන් කර ඇත

DEARO MAIN IMAGE
Dearo Investment වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස Asia Miracle සම්මාන දිනයි
IIHS-3
IIHS සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට වෘත්තීය ගමන් මඟ තෝරා ගැනීමට දොර විවර කරයි
rice & curry
ලෝකයේ හොඳම බත් වර්ග 10 අතරට ශ්‍රී ලංකාවේ 'රයිස් & කරි'
image-11
ශ්‍රී ලංකාව තිරසර සංවර්ධනයක් කරා මෙහෙයවන වාර්තාව මෙන්න
Tourism
සංචාරක ආදායම 78%කින් ඉහළට
image-9
නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලේ මංගලාභි⁣ෂේක මංගල්‍යය
image-8
ක්ලබ් වසන්තගේ අවසන් සේයාරුව ...
1623316357-Health-trade-unions-to-go-ahead-with-strike-action-L
වෘත්තීය සමිති 200ක් පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි!
image-7
ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් ඉඟියක් !
image-6
'සුදු'වෙන්නේ බලාගෙනයි !