සතොස සුදුලූනු වංචාවේ මුදලාලි අත්අඩංගුවට

Picture of Roshan

Roshan


දම්පත් රණසිංහ

සතොස සුදුළූණු වංචාවට හොයමින් සිටි ව්‍යාපරිකයෙක් ඊයේ(6) සිය නීතීඥවරුන් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාරවී ඇත.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෙක් වන මෙම ව්‍යාපාරිකයා බම්බලපිටියේ පදිංචිකරුවෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ ඔහුගේ නිවස පරීක්ෂා කිරීමත් සමග ඔහු මෙසේ ඊයෙය් පැමිණ භාරවී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන මෙම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.