නවතම පුවත්

ස්මාර්ට්ෆෝන් ඕනෙම නෑ (Video)

අසංක

අසංක

අනාගතයේදී ඔබේ අත ඇති ස්මාර්ට්ෆෝන් එක Cicret Bracelet විය හැකියි.

ස්මාර්ට් ප්‍රොජෙක්ටරයක් වන මෙමගින් ස්මාර්ට් ෆෝන් එක ලෙසට ඔබේ අතෙහි සම භාවිත කළ හැකියි.

මෙම වළල්ලක් වැනි උපකරණය මගින් සංවේදී කිරණ අත මතට විහිදුවාලන අතර ප්‍රොජෙක්ටර් තිරය ඔබට රිසිසේ භාවිත කළ හැකිය.

මෙය ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කළ හැකි පරිදි වැඩිදියුණු කිරීමට ද අපේක්ෂිතය.

YouTube player

IMG_20230506_153030
රජයේ ක්‍රියාවලියට රිචඩ් වර්මාගේ පැසසුම් !
image-26
මීඩියා ලෝකයේ වැඩකාරයෙක් වෙන්න ඕනෙද ?
image-25
රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක්
image-24
දරුවන් 1500ක් පමණ බන්ධනාගාරවල
Navam-Poya
නවම් පුර පොහොය අදයි
land sale
කොළඹ ඉඩම් මිල ඉබි ගමනක
image-23
කොළඹ නගර සභාවේ ප්‍රථම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය !
Maks-18x13-
කාලය , අවකාශය තුල මාක්ස්වාදය අද සවස එළි දකී !
image-19
ලිබර්ටි මෝටර් එන්ටප්‍රයිස් ආයතනයේ 25 වන සංවත්සරය "රනින් බැබලේ"
image-18
රුපියල නගින මැජික් එක !