නවතම පුවත්

හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි

අසංක

අසංක

සිංහල දෙමළ අලුත් අවුරුද්දේ නිරෝගීභාවය ප්‍රාර්ථනා කරමින් සිදුකරනු ලබන හිසතෙල් ගෑමේ නැකත උදාවී තිබේ.

අද දින එනම් අප්‍රේල් මස 15 වන සඳුදා පූර්වභාග 10.17ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල්පත් ද තබා දිවුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි යැයි නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

හිසතෙල් ගෑමේ ජාතික උත්සවය අද(15) වත්තල හැඳල පුරාණ රජමහා විහාරයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් මෙම ජාතික උත්සවය සංවිධානය කරනු ලබයි.අද දින පෙරවරු 10.17ට යෙදෙන සුබ නැකතට හිස තෙල් ගෑමේ උත්සවය ආරම්භ විය.

AI
න්‍යෂ්ටික අවි පාලනය AI අතට ගනියි ද ?
Covid India
ඉරානය ගැන ඉන්දියාවේ ප්‍රකාශය මෙන්න !
image-6
ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය ISIS ත්‍රස්තයින් ගැන තොරතුරු රැසක් හෙළිවේ !
inflat
ජාතික උද්ධමනයේ සුළු වැඩිවීමක් !
image-4
ඉන්දීයාවේ ප්‍රමුඛතම මාධ්‍යවේදීන් කණ්ඩායමක් දිවයිනට ! 
CENTRA
භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි !
samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !