අකිලට කේන්ට ICC යෙන් යලිත් චෝදනා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ සහ නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන්ගේ පන්දු යැවීම නීති විරෝධී බව යලිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කියා සිටියා.

මේ සම්බන්ධයෙන් සැක මතු වී ඇත්තේ ශ්‍රි ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් අනතුරුවයි.

ඒ අනුව ඔවුන්ගේ පන්දු යැවීම පිළිබඳව පරීක්ෂණයක් දින14ක් ඇතුලත සිදු කිරීමට නියමිතව තිබෙනවා.