අකිලට වාසනාව ගෙනා ගාල්ල

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරඟය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. මෙහිදී අකිල ධනංජය පළමු ඉනිමේ කඩුලු 05 ක් දවා ගැනීමට සමත් වුණා.

ඔහු ටෙස්ට් පිටියේ කඩුලු 05 බැගින් බිද හෙලූ සිව්වන අවස්ථාව මෙයයි. නවසීලන්ත කණ්ඩායම වර්ෂාව නිසා තරඟය නතර කරන විට කඩුලු 05 ක් දැවී ලකුණු 203 ක් රැස් කරගෙන සිටියා.

ලකුණු සාරාංශය – නවසීලන්තය පන්දුවාර 68 කදී 203/5 යි – (රොස් ටේලර් (නොදැවී) 86, හෙන්රි නිකල්ස් 42, ජීත් රවාල් 33, ටොම් ලතම් 30, කේන් විලියම්සන් 00, බී.ජේ. වොට්ලින් 01, මිචෙල් සැන්ට්නර් 08, අකිල ධනංජය 57/5)