අගමැති ඉන්දියා යයි

Picture of අසංක

අසංක

වත්මන් ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා අද සිය පළමු නිල සංචාරය ඇරඹීම සඳහා ඉන්දියාව බලා පිටත් වෙයි.

ලබන 11 වැනිදා තෙක් අගමැතිවරයා ඉන්දීය ජනපති, අගමැති ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.