අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අද උදෑසන සිට සමාජ ජාල ඔස්සේ ජාත්‍යන්තරය තුළ පවා සැරි සැරූ ව්‍යාජ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් බුද්ධි අංශ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඒ එම ව්‍යාජ තොරතුර සමාජගත කරන ලද්දේ කවුරුන්ද යන්න පිළිබඳ සොයා ගැනීම සඳහායි.
ඉදිරියේදී බුද්ධි අංශ විසින් මේ සම්බන්ධයෙන් අනාවරණය කර ගන්නා තොරතුරු මත බොහෝ විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම තුළ තුළ සමාජගත කරන පුද්ගලයා සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් සිදුකිරීමට ඉඩ ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.