සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් අඩු ආදායම්ලාභී සහ සමෘද්ධිලාභී පවුල් වෙත රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඒ බව පැවසීය.