අදත් කොරෝනා මරණ තුනක්

Picture of අසංක

අසංක

අදත් covid-19 මරණ තුනක් මෙරටින් වාර්තාවී තිබේ.

මියගොස් තිබුණේ වයස අවුරුදු 80, 45, 40 වයස්වල පසුවන්නන් ය.

ඔවුන් පානදුර, කොළඹ-11 සහ කැලණිය පදිංචිකරුවන් ය.

කොරෝනා වෛරසය හේතුවෙන් මතු වූ හෘදයාබාධ තත්ත්වයක් ඔවුන්ගේ මරණවලට හේතු වී ඇත.