අදත් කොරෝනා මරණ 4ක්

Picture of අසංක

අසංක

කොවිඩ් -19 ආසාදිත මරණ 04ක් අද වාර්තා වෙයි.

මියගිය අය අතර පිරිමි තුනක් සහ කාන්තාවක් ද වේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 40 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දන්වා සිටී.