මෙරට තුළ තවත් කොවිඩ්-19 මරණ 5ක් අද වාර්තා වී තිබේ.
මියගොස් ඇත්තේ අවුරුදු 64 සිට 83 දක්වා වයස් ඛාණ්ඩවල අයයි.
ඒ අනුව මෙරට කොවිඩ් මරණ 53 දක්වා ඉහළ ගොස් ඇත.