අද කොරෝනා මරණ 9ක්

Picture of අසංක

අසංක

කොවිඩ්-19 ආසාදිත මරණ 09ක් මෙරටින් අද වාර්තා වී තිබේ.

මේ අනුව මෙරට කොරෝනා මරණ ගණන 83 දක්වා ඉහළ ගොස් ඇත.