රුපියල පාලනය කිරිම නවතා දැමීමට රජය පසුගියදා ගත් තීරණය අනුව අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛම වාණිජ බැංකු විසින් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 275ක් දක්වා ඉහළ දමා තිබේ. පසුගිය සතිය අවසානය වන විට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 260ක සීමාවේ පැවැතුණි. ඊයේ දිනයෙට් ඩොලරයේ අගය රුපියල් 265ක් විය.