අද දිනය තුළ පමණක් විරෝධතා හා පෙළපාලි පෙළපාළි 10 දහයක් පමණ සංවිධාන කොට ඇතැයි කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මේ වන විට විරෝධතා හතරක පමණ විරෝධතාකරුවන් රජය විසින් උද්ඝෝෂණ සඳහා වෙන් කරන ලද ස්ථානයට රැස් වී තිබේ.
සෙසු විරෝධතා සියල්ල අද පස්වරුව වන විට වනවිට ආරම්භ වන බව වාර්තා වේ.