ශ්රී ලංකාවේ 22 වන සහ 23 වන COVID-19 මරණ වාර්තා විය.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 68 සහ 81 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.
මොවුන් කොටහේන සහ ග්රෑන්ඩ්පාස් පදිංචි කරුවන් ය.
කොළඹ ජාතික රෝහලේදී ඔවුන් මියගොස් වී තිබේ.