අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කර තිබේ.
ඔක්ටේන් 92 – රුපියල් 138 සිට රුපියල් 136 දක්වා රු. 2කින් අඩුකර ඇත.
ඔක්ටේන් 95 – රුපියල් 164 සිට රුපියල් 159 දක්වා රු. 5කින් අඩු කර තිබේ.
සුපිරි ඩීසල් – රුපියල්136 සිට රුපියල් 131 දක්වා රු.5කින් අඩු කර ඇත.
ඔටෝ ඩීසල් – රුපියල් 104ක් වන අතර එහි මිලෙහි වෙනසක් නොමැත.
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/07/20190710_200030-1024x433.jpg)