අද සවස දේශපාලන පෙරලියක් වෙන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි අමාත්‍ය මනෝ ගනේෂන් තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටි. අද සවස ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව ගෙනා විස්වාස භංගයේ ඡන්ද විමසීම අද සවස සිදුකිරිමට නියමිතයි.
https://www.facebook.com/mano.ganesan.3