නවතම පුවත්

අද සිට තෙල් මිල ඉහළ යන හැටි

අසංක

අසංක

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථා ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල ගණන් පහතින්.

ඔක්ටේන් 92 පෙට්‍රල්
– ලීටරයක මිළ රු. 20 කින් ඉහළට
– නව මිල රු.157

ඔක්ටේන් 95 පෙට්‍රල්
– ලීටරයක මිළ රු. 23 කින් ඉහළට
– නව මිල රු.184

ඩීසල්
– ලීටරයක මිළ රු.7 කින් ඉහළට
– නව මිල රු.111

සුපර් ඩීසල්
– ලීටරයක මිළ රු. 12 කින් ඉහළට
– නව මිල රු.144

භූමිතෙල්
– ලීටරයක මිළ රු. 7 කින් ඉහළට
– නව මිල රු.77

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .