අද සිට තෙල් මිල ඉහළ යන හැටි

Picture of අසංක

අසංක

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථා ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල ගණන් පහතින්.

ඔක්ටේන් 92 පෙට්‍රල්
– ලීටරයක මිළ රු. 20 කින් ඉහළට
– නව මිල රු.157

ඔක්ටේන් 95 පෙට්‍රල්
– ලීටරයක මිළ රු. 23 කින් ඉහළට
– නව මිල රු.184

ඩීසල්
– ලීටරයක මිළ රු.7 කින් ඉහළට
– නව මිල රු.111

සුපර් ඩීසල්
– ලීටරයක මිළ රු. 12 කින් ඉහළට
– නව මිල රු.144

භූමිතෙල්
– ලීටරයක මිළ රු. 7 කින් ඉහළට
– නව මිල රු.77