අධිකරණයක් තුළ දී ක්ලාන්ත වී ඇදවැටී ඊජිප්තු හිටපු ජනපති මොහොමඩ් මුර්සි මහතා මියගොස් තිබේ.
2013 වසරේදී හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කරනු ලැබූ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සිය ප්‍රතිවාදීන් ඝාතනය කිරීම ඔත්තු බැලීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවක් අද විභාගයට ගන්නා අවස්ථාවේ දී හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ක්ලාන්ත ඇදවැටී ඔහු මියගොස් ඇත.