අද සිට අධිවේගී මාර්ගවල ගමන් ගමන්ගන්නා සියලුම ගිලන්රථ ගාස්තු අය කිරීමෙන් නිදහස් කර තිබේ.
නැවත දැනුම් දෙන තුරු මෙය ක්‍රියාත්මක බව මහා මාර්ග අමාත්‍යංශය පවසයි.