නවතම පුවත්

‘අනවශ්‍ය ලෙස බේත් මිලදී ගන්න එපා’

අසංක

අසංක

අනවශ්‍ය ලෙස ඖෂධ ඇනවුම් කිරීමෙන් වළකින ලෙස රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටී.

එලෙස අනවශ්‍ය ලෙස විශාල ප්‍රමාණයන්ගෙන් ඖෂධ ඇනවුම් කිරීම හේතුවෙන් රට තුළ ඖෂධ හිඟයක් ඇති විය.

හැකි බවද එම සංස්ථාව අනතුරු අඟවා සිටී.

රෝගීන්ට අවශ්‍ය ඖෂධ, මධ්‍යම තැපැල් හුවමාරුව හරහා බෙදා හැරීමේ වැඩපිළිවෙළ ඊයේ සිට ආරම්භ වි ඇති බවත් ජනතාවට අවශ්‍ය ඖෂධ තොග රට තුල ඇති බවත් සංස්ථාව සඳහන් කර ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!