නවතම පුවත්

අපනයන ආදායම ඉහළට

අසංක

අසංක

ගෙවීගිය ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම සුවිශේෂී ලෙස ඉහල ගොස් ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 6.1ක වර්ධනයක් බව වාර්තාවේ.

පසුගිය වසරේ ජූලි මස අපනයන අදායම ඩොලර් මිලියන 999 ක් වන අතර මෙම වසරේදී එය ඩොලර් මිලියන 1061 දක්වා ඉහල ගොස් ඇත .

ඇමරිකානු ඩොලර් මිලියන 1,060 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.

ඒ අනුව ජූලි මාසයේ අපනයන ආදායම මාසික පදනම මතද 3.92% කින් වර්ධනය වී ඇති බව වාර්තාවේ.

මේ අතර 2020 වසරෙ මුල් මාස 07 තුළ මේ අනුව ශ්‍රී ලංකාව උපයා ඇති අපනයන ආදායම ඩොලර් මිලියන 5,747ක් දක්වා ඉහළ ගොස් ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!