ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුභසිංහ මහතා ඒම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තාවේ
ප්‍රභාෂ් සුබසිංහ මහතා පුද්ගලික හේතුන් මත ඒම තනතුරින් මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවටද වාර්තා වේ.
ප්‍රභාෂ් සුබසිංහ මහතා ග්ලෝබල් රබර් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගමෙහි සහ ග්ලෝබල් සී ෆුඩ්ස් පුද්ගලික සමාගමෙහි කළමනාකාර අධ්යක්ෂවරයා වන අතර ශ්‍රී ලංකා රබර් නිෂ්පාදකයින්ගේ සහ රබර් නිෂ්පාදන අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි