දම්පත් රණසිංහ
අනුරාධපුර මූලස්ථාන පොලීසියෙන් අධිකරණ ශාඛාවට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ රාජකාරි කටයුත්තකට අදාළව පුද්ගලයකුගෙන් රුපියල් 10000ක අල්ලසක් ලබාගනිමින් සිටියදීයි.