අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ෆිල්ම් තහනම්

Picture of අසංක

අසංක

මහමැතිවරණය අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ චිත්‍රපට ප්‍රදර්ශනය අත් හිටුවන ලෙස මැතිවරණ කොමිසම ජාතික චිත්‍රපට සංස්ථාව වෙත නියෝග කර තිබේ.

චිත්‍රපට ශාලාවල එවැනි ප්‍රවර්ධනයක් සිදුවන්නේදැයි සොයාබලන ලෙස සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇත.