අභියාචනාධිකරණයට නව විනිසුරුවරයෙක්

Picture of අසංක

අසංක

අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයකු ලෙස මහාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේ ය.

වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන්නාය.

ජනාධිපති නිල නිවසේදී අදාළ දිවුරුම් දීම සිදුකෙරුණි.

ඉෂාර රත්නකාර