බොලිවුඩ් සුරූපි නිලි ඓයිෂ්වර්යා රායි බච්චන් සහ ඇයගේ දියණියට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ඓශ්වර්යාගේ මාමණ්ඩිය වන
බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන්ට සහ ඇගේ සැමියා වන අභිෂේක් බච්චන්ට වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ හෙළිවිය.
කෙසේවෙතත් ඡායා බච්චන්ට තවමත් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි නැත.