අමාත්‍යාංශ 10ක් ගැන ජනපති තීරණයක් ගනී

Picture of අසංක

අසංක

අමාත්‍යංශ 10 කට අයත් විෂය පථයන් වෙනස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

ඊයේ දින සිට බලපැවැත්වෙන පරිදි එම අමාත්‍යංශය දහයෙ විෂය පථයන් වෙනස් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදන ජනාධිපතිවරයා විසින් නිකුත් කොට ඇත.

එම ගැසට් නිවේදනය මෙසේය.