අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකර ලේකම් ඇලිස් වේල්ස් මෙනවිය හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ජාවක් අද (11) වීජේරාම පිහිටි රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පවැත්වින .
මෙම හමුවට හිටපු අමාත්‍ය මහචාර්ය ජී. එල්. පීරිස් සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අලෙයිනා ටෙප්ලිට්ස් මහත්මියද ( Alaina B Teplitz )සහභාගී වුහ.
මෙම හමුව මාධ්‍ය වෙත විවෘත නොකෙරුණු අතර එහිදී සාකච්ජා කල කරුණුද මෙතෙක් මාධ්‍ය වෙත අනාවරණය කර නැත.