අමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ බාගයයි

Picture of අසංක

අසංක

 

නව කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 50,000 ඉක්මවා ඇත.

නවතම සංඛ්‍යා ලේඛණ අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 50,243ක්වේ . වාර්තා වන ආසාධිතයින් සංඛ්‍යාව 886,709ක් වේ.

මේ වන විට ලොවපුරා සිදුව ඇති කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 191,074ක් වන අතර සමස්ත ආසාධිතයින් සංඛ්‍යාව මිලියන 2.7 ඉක්මවා තිබෙනවා.

මේ වන විට ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 25,549ක්, ස්පාඤ්ඤයේ 22,157ක්, ප්‍රංශයේ 21,856 ක් සහ බ්‍රිතාන්‍ය මරණ 18,738ක් සිදුව ඇත.