ඉදිරි අයවැයෙන් ද යළි බදු වැඩි විය හැකි බවට බොයෝ පාර්ශව මත පල කරනවා. ඵම මත සනාත කරමින් ඵතනෝල් ආනයන බද්ද යළි ඉහල දැමීමට තීරණය කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාතය රංජිත් සියඹලාපිටිය පැවසුවේ.
ඉදිරි අයවැයෙන් යළි බදු වැඩිකරනවාද. නෙත් නිවුස් ඵ් පිලිබද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගෙන්ද ප්‍රශ්න කලා.
රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සම්බන්දයෙන් රජයේ අවධානය යොමුව ඇති බවයි.
රජයේ අයවැය ලබන සදුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.