ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.
ඒ් අයවැය තෙවන වර කියවීමේ ඡන්දය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සදහායි.
පස්වරු 4.00 ට ආරම්භ සාකච්ඡාවට විපක්ෂ මන්ත්රී කණ්ඩායම සහභාගී වීමට නියමිත ය.
අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම හෙට පැවැත්වේ.