නවතම පුවත්

අර්ජුන් මහේන්ද්‍රන් ජනවාරි අවසානයේ ලංකාවට ගේන්න සූදානම් – තිලංග

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එළඹෙන ජනවාරි මස අවසන් වීමට පෙර ,හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට රැගෙන ඒමට රජය සැලසුම් කර ඇති බව වාර්තාවේ.
ඒ වෙනුවෙන් සිංගප්පුරු රජයේ අදාළ බලධාරීන් සමගද සාකච්ජා කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇති බවද තාක්ෂණ, නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා මාධ්‍ය වෙත පැවසීය .
ඒ අනුව සති කිහිපයක් ඇතුලත එම සාකච්ජා අවසන් කර අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ අංශ ක්‍රියාත්මක වනු ඇති බවද සුමතිපාල මහතා මෙහිදී පැවසීය

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!