අලියෙක් පාර්ලිමේන්තු යවන්න හෙටත් උත්සාහයක්

Picture of අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා හෙට (23) දින කෙනෙකු නම් කිරීමට සූදානමක් පවතින බව වාර්තා වේ.

ඒ අනුව හෙට දින පෙරවරු 10.30ට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම නම්කිරීම සිදුකරනු ඇතැයි වාර්තාවේ

කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන සියලුම දෙනාට හෙට දින ඊට සහභාගී වන ලෙස දන්වා ඇති බවද සඳහන් වන අතර ඉදිරියේදී පක්ෂයේ සිදුවන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද හෙට දින යම් එකඟතාවන්ට පැමිණීමට හැකිවනු ඇති බවද වාර්තාවේ