“මා ජනාධිපති වූ වහාම පාර්ලිමේන්තුවේ බහුතරය ඇති නව අගමැතිවරයෙක් පත්කරනවා” යැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබූ කිසිවකු තම ඇමති මණ්ඩලයට පත් කර නොගන්නා බවයි.
විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව පැවැසීය.