සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් සාප්පු සවාරි යන ශ්‍රී ලාංකික ජනතාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය මගින් දැනුම්දීමක් කර තිබේ.
සාප්පු සවාරි යන අතරතුරදී කෝවිඩ්-19 වසංගතයෙන් සුරක්ෂිත වන්නට පහත දැක්වෙන කරුණු අනුගමනය කරන ලෙස එම සංවිධානය ඉල්ලා සිටී.
- 👨👩👦👦🏣 සෙනඟ වැඩි වෙළෙඳසල් මගහරින්න
- 🧍↔️🧍 මීටරයක පරතරයක් තබාගන්න
- 🧼🖐 නිතර දෑත් සෝදන්න
- 😷 මුහුණු ආවරණ පළඳින්න