අලුත් ඇමති මණ්ඩලේ ගැසට්ටුව මෙන්න

Picture of අසංක

අසංක

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල ව්‍යුහය පිළිබඳ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

අමාත්‍යාංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 පත්කෙරෙන අතර එම අමාත්‍යංශවල  අමාත්‍යවරුන්ගේ පොදු කාර්ය භාරය, විෂය පථය, අදාල ආයතන, නීති හා අණපනත් ආදි කරුණු එමගින් නිවේදනය කර ඇත.

නව අමාත්‍ය මණ්ඩලය අනිද්දා (12) දිවුරුම් දීමට නියමිතය.

එම සම්පූර්ණ ගැසට් නිවේදනය පහත දැක්වේ.