ජාතික අලුත් සහල් මංගල්‍යය අද (07)පැවැත්වෙයි.
ඒ් ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.00ට අලුත් සහල් මංගල්‍යය පැවැත්ෙව්.
මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉඳුල් සහල් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පිදීම සාම්ප්‍රදායිකව මෙහිදී සිදුෙකෙර්.